ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වේ.
ඒ, පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මඟිනි.
ඊට හේතු වී ඇත්තේ පසුගිය රජය සමයේ ජනාධිපති ලේකම් කාර්යාලය සතුව තිබූ වාහන අවභාවිතය සම්බන්ධයෙනි.
විමල්ගේ ගෝලයා මොහොමඩ් මුසම්මිල් අත්අඩංගුවට.
Reviewed by
Vimukthi Dushantha Rawanasinghe
on
11:31 AM
Rating:
5