කලක් ලංකාවේ බලවත්ව සිටි තැනැත්තියක් අසනීප තත්වයක් හේතුවෙන් රෝහල්ගත කර ඇති බවට සමාජ ජාලා ඔස්සේ තොරතුරු පැතිර යමින් තිබේ.
ඇය කොළඹ පුද්ගලික රෝහලක නවතා ඇති බවත් ඇතැම් විට විදෙස් රටකට ගෙන යනු ඇති බවත් එම වාර්තාවන්හි දැක්වෙයි.
කෙසේ වෙතත් මෙහි සත්යතායක් ඇතිදැයි දැන ගැනීමට අප කල උත්සාහය සාර්ථක නොවීය.
චන්ද්‍රිකාට අසාධ්‍යයි - රෝහල් ගත කරලා?
Reviewed by
Vimukthi Dushantha Rawanasinghe
on
10:19 AM
Rating:
5