සනත් ගුණතිලක එජාප වේදිකාවේ.


ප්‍රවීණ සිනමා නළු සනත් ගුණතිලක මහතා එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා එක්ව තිබේ.

ඊයේ (27දා) මාතර වැලිගම පිහිටි එජාප මැතිවරණ රැලියකදී ඔහු දැක ගැනීමට අවස්ථාව ලැබුණි.

මෙම රැලිය සඳහා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාද එක්ව සිටියේය.


Powered by Blogger.