දීපිකා - රන්වීර් ශ්‍රී ලංකාවේදී විවාහ දිවියට?


ඉන්දීය සුපිරි නළු නිළියන් යුවළක් වන රන්වීර් කපූර් හා දීපිකා පදුකෝන් ශ්‍රී ලංකාවේදී විවාහ ගිවිස ගැනීමට සූදානම් බව ඉන්දීය මාධ්‍ය තහවුරු නොකළ පුවත් වාර්තා කරයි.

ඔවුන් දෙපළ මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ සිටින බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. දීපිකා පදුකෝන්ගේ 32 වැනි උපන්දිනයද අදට (05දා) යෙදී තිබේ.

Powered by Blogger.