එක්සත් ජාතික පක්ෂයේ තරුණ සංවිධාන ගණනාවක ම ඉහළ තනතුරු රැසක් දැරූ යොවුන් නායකයෙක් වන අෆ්රීඩ් අබ්බාස් සම්සුදීන් මහතා ශ්රී ලංකා නිදහස් පක්ෂය සමඟ එක්ව තිබේ.
අන්තර්ජාතික සංවිධාන කිහිපයක ද සාමාජිකත්වය දරන අෆ්රීඩ් මෙවර පළාත් පාලන මැතිවරණයට ශ්රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ඉදිරිපත් වීමට නියමිතය.
පුත්තලමේ එජාප යොවුන් නායකයෙක් මෛත්රී සෙවනට.
Reviewed by
Vimukthi Dushantha Rawanasinghe
on
6:47 PM
Rating:
5