භාරත ලක්ෂ්මන්ගේ බිරිඳගේ නමත් ටිපෙක්ස් කරලා : සිරිකොත උණුසුම්.
ඇය කොලොන්නාව හෝ සාලමුල්ල යන කොට්ඨාශ දෙකෙන් එකකින් තරග කිරීමටයි නියමිතව තිබුණේ.
ඇගේ නම ටිපෙක්ස් යොදා මකාදමමින් නාමයෝජනා පත්‍රය සිරිකොත වෙත යවා තිබියදී ඒ සම්බන්ධයෙන් දැනගත් පක්ෂයේ ප්‍රධානියෙකු ඒ සම්බන්ධයෙන් දැඩිව කරුණු දක්වා තිබෙනවා.
මේ වනවිට සුමනා ප්‍රේමචන්ද්‍රගේ නම ඇතුළත් කරන ලෙස දැඩි ඉල්ලීම් ඉදිරිපත්ව ඇති බවයි වාර්තා වන්නේ.