කාවින්දට ජා ඇලදී හූ කිව්වා ද?


පෙරේදා (12) ජා ඇල ප්‍රදේශයේදී පැවති රැස්වීමකදී එක්සත් ජාතික පක්ෂ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතාට එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ විරෝධය එල්ල වී ඇති බවට පළවූ පුවත අසත්‍ය බව ඒ මහතා පවසයි.

එම රැස්වීමේදී තමන්ට හූ හඬ මධ්‍යයේ රැස්වීමෙන් ඉවත්ව යාමට සිදු වූ බව කියන වාර්තාව පට්ටපල් බොරුවක් බව ද ඒ මහතා Info Sri Lanka News වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.

එම අවස්ථාවට සහභාගී වෙමින් ඒ මහතා කල කතාව පහතින්,



Powered by Blogger.