සුගත් තිලකරත්න ජවිපෙ වේදිකාවට.


ශ්‍රී ලංකා හිටපු කෙටිදුර ධාවන ශූරයෙකු මෙන්ම ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ හිටපු සභාපතිවරයෙකුද වෙන සුගත් තිලකරත්න මහතා ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන වේදිකාවට එක්ව තිබේ,

ඊයේ (16දා) ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කළ ගම්පහ දිස්ත්‍රික් දිරිය පුරවැසි සමිති සමුළුට ඔහු එක්විය.

නයිවලදී මෙම සමුළුපවපැවැති අතර ඒ සඳහා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාද එකව සිටියේය.  සුගත් තිලකරත්න මහතා සමුළුව ඇමතීමටද කටයුතු කළේය

Powered by Blogger.