සජිනිගේ ලස්සන ජිවිතේ ළඟදීම [Video] - Info Sri Lanka News | Sinhala

සජිනිගේ ලස්සන ජිවිතේ ළඟදීම [Video]


නවක තරුවක් වන සජිනි ප්‍රනාන්දු ගායනා කරන Mr. Sri Lanka for Mr. Model International 2017 ජයග්‍රහණය කල සුපුන් ප්‍රනාන්දු රංගනයෙන් දායක වන 'ලස්සන ජිවිතේ' ගීතයේ සංගීත වීඩියෝව ළඟදීම නිකුත්වීමට නියමිත බවට වාර්තා වේ.

මෙම ගීතය ශෙහාන් ගලහිටියාවගේ පද රචනයක් වන අතර සංගීතය ප්‍රියන්ත නාවලගේ ගෙනි.

සංගීත වීඩියෝව 'Red Rec Cinema' නිර්මාණයක් වන අතර නිෂ්පාදනය ගයාන් පෙරේරා ගෙනි.

මෙහි අධ්‍යක්ෂකවරයා වන්නේ රමේෂ් ප්‍රනාන්දු වේ.



Share on Google Plus