කොළඹ,කොටුවේ පොලිස් බැරක්කයකට ඇමති සාගල කඩා පනී [Photos] - Info Sri Lanka News | Sinhala

කොළඹ,කොටුවේ පොලිස් බැරක්කයකට ඇමති සාගල කඩා පනී [Photos]


නීතිය හා සාමය දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා අද (02) උදෑසන ඩී.ආර්. විජේවර්ධන මාවතේ පිහිටි කොළඹ,කොටුව පොලිස් ස්ථානයේ පොලිස් බැරක්කයට දැනුම් දීමකින් තොරව ගොස් ඇති බව ඒ මහතාගේ ෆේස් බුක් ගිණුමෙහි සටහන් කර තිබේ.

එහීදී අමාත්‍යවරයාගේ මීට පෙර එම බැරක්කයේ ඇති අඩුපාඩු සහ අපහසුකම් සම්බන්ධයෙන් පියවර ගැනීමට දැනුවත්කර තිබියදීත් තවමත් එම අඩුපාඩු පැවතීම සම්බන්ධයෙන් පොලිස්පති අද දිනයේදී දැඩි ක්‍රියාමාර්ග ගනු ඇති බව ද අමාත්‍යවරයාගේ ගිනුමේ වැඩිදුරටත් සඳහන්ය...



Share on Google Plus