DIG අජිත් රෝහණට අළුත් තැනක්. - Info Sri Lanka News | Sinhala

DIG අජිත් රෝහණට අළුත් තැනක්.


පොලිස් නීති කොට්ඨාසය භාරව සිටින නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කොළඹ උතුර නියෝජ්‍ය පොලිස්පති ලෙස පත් කිරීමට පොලිස් කොමිසම තීරණය කර ඇතැයි වාර්තා වේ.

ඒ, ඊයේ කොමිසම රැස්වූ අවස්ථාවේදීය.

Share on Google Plus