මිලියන 500 එන්තරවාසියක් රැගෙන විජේදාස රාජපක්ෂ යළි කරළියට.


කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ හා ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ කැඳවුම්කරු කීර්ති තෙන්නකෝන්ට එරෙහිව හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂගේ නීතිඥයන් රුපියල් මිලියන 500ක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් අද (10) යවා තිබෙනවා.

ඒ 2017 වසරේ අගොස්තු මස 5 වන දින කොළඹ දී මාධ්‍ය හමුවක් පවත්වා වැලිකඩ බන්ධානාගාරයේ රැඳවියන් ඝාතනය කිරිමේ සිද්ධියට අදාළ පරික්ෂණ කටයුතු යට ගැසීමට තම සේවාදායක ක්‍රියා කරන බව චෝදනා කරමින් බවයි එන්තරවාසියේ සඳහන් කර ඇත්තේ.

අදාළ එන්තරවාසියේ සම්පූර්ණ තොරතුරු පහළින් නරඹන්න.






Share on Google Plus