අර්ජුන මහේන්ද්‍රන් සිංගප්පූරුව.


හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබෙනවා.

සිංගප්පූරු විදේශ ගමන් බලපත්‍රයකින් ඔහු ඊයේ (11) රාත්‍රියේ විදේශ ගත වු බවයි වාර්තා වුණේ.

අළුයම 1යි 10ට පමණ සිංගප්පූරු ගුවන් සේවයට අයත් එස් කිව් 469 ගුවන් යානයෙන් ඔහු එලෙස සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.  

Share on Google Plus