ඇමති රවීගේ නිවසට විශේෂ පොලිස් ආරක්ෂාවක්. - Info Sri Lanka News | Sinhala

ඇමති රවීගේ නිවසට විශේෂ පොලිස් ආරක්ෂාවක්.


බත්තරමුල්ල රජමල්වත්ත පාරේ පිහිටි රවී කරුණානායක මහතාගේ නිවසට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ඇත.

මේ අතර ඒ මහතාගේ ආධාරකරුවන් රාශියක් එම ස්ථානයේ රැඳී සිටින බවත් වාර්තා වේ.

Share on Google Plus