මහින්ද - විජේදාස එක්ව ගමනක්? [Photo]


හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහ හිටපු ඇමති විජේදාස රාජපක්‍ෂ මහතා එක්ව ඊයේ පස්වරුවේ බෙල්ලන්විල රජ මහා විහාරස්ථානයේදී ආගමික වතාවත්වල යෙදුනහ.

තහවුරු නොකල ආරංචි මාර්ග සදහන් කරන්නේ මේ දෙදෙනා ඉදිරියේදී එක් දේශපාලන කදවුරක කටයුතුලකිරීමට ඉඩ ඇති බවයි.




Powered by Blogger.