Ads Top

Ray Ad

රන්ජන් අගමැතිට එලිපිට අභියෝග කරයි [Video]


තමන් ඇමති ධුරයෙන් හා පක්‍ෂයෙන් නෙරපා දමන ලෙස අගලමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටින බව නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.

තමන්ගේ උත්සාහය ඇත්තේ තම ඇමති ධුරය රැක ගැනීමට නොව හොරු ඇල්ලීමට බවද ඔහු සදහන් කලේ සිරස රූපවාහිනිය හා අදහස් පල කරමිනි.



Powered by Blogger.