හීන ගානේ රෑට පේන හේතු කාරණා [Video]


නව පරපුරේ ගායක රුවින් මාලදෙණියගේ හීන ගානේ මියුසික් වීඩියෝව පූර්ව ප‍්‍රචාරක පටය ලක්ෂ දහයකට අධික ප‍්‍රමාණයක් නැරඹු අතර, එය සමාජ ජාලා වෙබ් අඩවි සහ පුවත්පත් රාශියක වැඩිපුර කථාබහට ලක් වූ අතර, විශාල පිරිවැයක් යොදා උසස් ගණයේ සිනමානාත්මක අයුරින් නිම වූ හීන ගානේ ගීතයේ එළි දැක්වීම අති උත්කර්ෂවත් අයුරින් 2017.07.04 වන දින කොළඹ කි‍්‍රයෙටිව් ෆෝස් නිෂ්පාදන ආයතනයේ සිදු විය.

සිනමා අධ්‍යක්‍ෂක පි‍්‍රයන්ත කොළඹගේ, ඩොනල්ඞ් ජයන්ත, හේමාල් රණසිංහ, චුලක්ෂි රණතුංග, ශශි ඇන්ජලීනා, තීක්ෂණ අනුරාධ, සංඛ දිනෙත්, උදාර සමරවීර, ළහිරු පෙරේරා, උදේෂ් ඉන්දුල, සිනමා විචාරක පි‍්‍රයන්ත කොඩිප්පිලි, අමිල කරුණානායක යන කලාකරුවන් රැසක් සහ මාධ්‍යවේදින් රැසක් ද සහභාගිත්වයෙන් රුවින් මාළදෙණියගේ හීන ගානේ මියුසික් වීඩියෝව එළි දැක්විය.




















Powered by Blogger.