කොළඹ අවට හෙට ජලය අත්හිටුවේ.
අඹතලේ සිට එළිහවුස් දක්වා ජලය සැපයෙන ප්‍රධාන ජල නල මාර්ගයේ හදිසි අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් සිදුකිරීම හේතුවෙන් ජූලි 21 සිකුරාදා රාත්‍රී 11.00 සිට පසුදින (22) ප.ව 6.00 දක්වා පැය 19ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජලය සැපයීම අත්හිටුවීමට ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.