ඊයේ (5 දා) බැඳුම්කර කොමිසමට පැමිණි අර්ජුන මහේන්ද්රන් මහතා සිය රථය සමඟ රියෑදුරු කොමිසම පරිශ්රයේ නොසිටි බැවින් එහි සිට පා ගමනින් ප්රධාන මාර්ගයට පැමිණ ත්රිරෝද රථයක නැගී පිටත්ව ගිය අයුරු ඡායාරූපයේ දැක්වේ.
ඡායාරූපය - නිමල් දයාරත්න
අර්ජුන මහේන්ද්රන් ත්රීවීල් එකෙන් ගෙදර යයි.
Reviewed by
Vimukthi Dushantha Rawanasinghe
on
8:35 AM
Rating:
5