සිල් බිඳගන්න රුවින්ගේ විඩියෝව ලඟදීම? Video


නවක ගායකයන් මේ වන විට සිය ගීත නිර්මාණ සදහා විඩීයෝ නිර්මාණය කිරීමේ වැඩි ප්‍රවනතාවක් දක්නට ලැබෙනවා.

ඉදිරියේදී එළිදැක්වීමට නියමිත එවැනි ගීත විඩියෝවක පූර්ව ප්‍රචාරක පටයක් මේ වන විට අන්තර්ජාලයට මුදා හැර තිබෙනවා.

මේ ගීතය රුවින් මල්දෙණියගේ “හීන ගානේ” නම් ගීතයයි.

කොහොමවුනත් මේ වීඩියෝවත් සමාජජාල වෙබ් අඩවි වල වැඩියෙන් කතාබහට ලක්වේවි.

මේ ගීතයේ පූර්ව ප්‍රචාරක පටය පහතින්.



Share on Google Plus