බිනර ජයවර්ධන සිංහාධිපති සටනට. - Info Sri Lanka News | Sinhala

බිනර ජයවර්ධන සිංහාධිපති සටනට.


ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන පන්නිපිටිය මෙට්‍රෝ සිංහ සමාජයේ සිංහ බිනර ජයවර්ධන මහතා මෙවර 306 C2 සිංහ දිස්ත්‍රිකයේ 2වන උප සිංහාධිපති තනතුර සඳහා වන මැතිවරණයට ඉදිරිපත්වන බවට ප්‍රකාශ කොට තිබේ.

ඒ ඊයේ තලවතුගොඩ ග්‍රෑන්ඩ් මොනාර්ක් හෝටලයේ පැවතී පන්නිපිටිය මෙට්‍රෝ සිංහ සමාජයේ 17වන සංවත්සර උත්සවයේ දීය.

සිංහ බිනර ජයවර්ධන කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලයේ ආදී සිසුවෙක්වන අතර AIAA – London, FIAP – London යන මුල්‍ය ක්ෂේත්‍රයේ සුදුසුකම් සම්පුර්ණ කරන ලද කැලණිය විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිලිබඳ උපාධිධාරියෙකි.

Hemshi International පුද්ගලික සමාගමේ කලමනාකර අධ්‍යක්ෂකවරයා  සහ මීගොඩ ෆැබ්රික් සෙන්ටර් සහ නුගදන්ඩ වතුයායේ වත්මන් හිමිකරු වන්නේ ඔහුයි

Share on Google Plus