වියට්නාම සංචාරය කලින් අවසන් කිරීමට අගමැතිගෙන් තීරණයක්.



වියට්නාමයේ නිල සංචාරයක නිරත අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සැලසුම් කළ දිනට පෙර සිය සංචාරය නිමවා දිවයිනට පැමිණීමට තීරණය කර තිබෙනවා. 

ඒ, මීතොටමුල්ලේ සිදු වූ ඛේදවාචකය හේතුවෙන්. 

අග‍්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ අග‍්‍රාමාත්‍යවරයාගේ වියට්නාම සංචාරය ලබන 19 වනදා මධ්‍යම රාත‍්‍රියෙන් අවසන් වීමට නියමිතව තිබූ බවයි. 

එහෙත් පවතින තත්වය හමුවේ රනිල් වික‍්‍රමසිංහ මහතා සංචාරය කෙටි කොට, කඩිනමින්  දිවයිනට පැමිණීමට තීරණය කර ඇති බව අග‍්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළා.

Powered by Blogger.