ඌව මහ ඇමතිට තට්ටු හතක හෝටල් චෝදනාවක් [Video]


මහ ඇමති වන්නට පෙර කෝච්චියේ වඬේ විකිණූ බවට පුවත් විකිණු බවට ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කර ඇති ඌව පළාත් මහ ඇමති චාමර සම්පත් දසනායක මහතා ඇල්ල නගරයේ තට්ටු හතක හෝටටලයක් ඉදිකරමින් සිටින බව එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමින්ද විජේසිරි මහතා චෝදනා කරයි.

මාධ්‍ය හමුවක් කැදවමින් මන්ත‍්‍රිවරයා මේ බව කියා සිටියේය.



Powered by Blogger.