කුණු විරෝධය නිසා ලක්ෂ්මන් නිපුණආරච්චි ඇතුළු ජවිපෙ පිරිසක් උසාවි.


ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි ඇතුළු 6 දෙනෙකු ලබන 24 වෙනිදා කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත කැඳවා තිබේ.

ඒ, කරදියානට කසල බැහැර කිරීමට එරෙහිව විරෝධතාවක් පැවැත්වීම හේතුවෙනි.

Powered by Blogger.