මීතොටමුල්ලෙන් අතුරුදහන්, හිරුණිකා සියතෙන් මතුවෙයි.


මීතොටමුල්ල සිද්ධියෙන් පසු දැඩි සමාජ මාධ්‍ය විරෝධයක් එල්ල වී ඇති පා.ම. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර එම ප්‍රදේශයට නොපැමිණීම පිළිබඳව පසුගිය දින කිහිපයේ කතා බහක් ඇති විය.

කෙසේ නමුත් මේ වන විට අතුරුදහන්ව සිටි හිරුණිකා යළිත් සමාජය හමුවට පැමිණ තිබේ.

ඒ, සියත TV නාලිකාවේ "BREAKFAST TALK - Hirunika Premachandra with PRAGEETH" හරහායි.


Powered by Blogger.