හරීන් ධුරයෙන් ඉල්ලා අස්වන බව කියයි. (Video)


මෙම වසර අවසන් වීමට පෙර දෙකෙන් එකක් බේරාගත නොහැකි වුවහොත් ධුරයෙන් ඉල්ලා අස්වීමට තමන් තීරණය කර ඇති බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් ඇමති හරීන් ප‍්‍රනාන්දු මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ බදුල්ලේදී පැවති ජනහමුවක් අමතමිනි.




Share on Google Plus