'තිරසර ලංකා' සුදානම ගැන මාධ්‍ය ප්‍රධානීන් සොයාබලයි.


මාර්තු මස 31 සිට අප්‍රේල් 04 වැනිදා දක්වා බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාපැවැත්වෙන "තිරසර ලංකා" ජාතික මංගල්‍යයට එම භූමියේ සූදානම සම්බන්ධයෙන් සොයා බැලීමක් ඊයේ (27) පෙරවරුවේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් විසින් සිදු කළේය.

මෙම නිරීක්ෂණ චාරිකාවට ජාතික හා පෞද්ගලික නාලිකා ප්‍රධානින් සම්බන්ධ වූ අතර ජනාධිපති මාධ්‍ය අංශ ප්‍රධානී ධර්මශ්‍රී ඒකනායක මහතාද ඊට සම්බන්ධ වී සිටියේය.

Powered by Blogger.