ජනාධිපති චීන සමාගම සමඟ සාකච්ඡා කිරීමේ තීරණයක.


හම්බන්තොට වරාය හා අවට ඉඩම් චීන ආයෝජන චයිනා මර්චන්ට් පෝට් හෝල්ඩින්ස් සමාගමට බදු දීමට පෙර එම සමාගම සමඟ සාකච්ඡා කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තීරණය කොට තිබේ.

එම තීරණය පෙරේදා (28දා) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමට ජනාධිපතිවරයා විසින් දැනුම් දෙනු ලැබ ඇත. එම ගිවිසුම සකස් කිරීමේ කටයුතු ඉක්මන් කරන ලෙසද ජනාධිපතිවරයා දැනුම් දී තිබේ.


Powered by Blogger.