කැබිනට් සංශෝධනය කල් යයි - එජාප සංශෝධන මේ සතියේ.


මෙම සතියේ සිදුකිරීමට නියමිතව තිබු කැබිනට් සංශෝධනය කල් දැමීමට රජය තීරණය කොට ඇතැයි Info Sri Lanka News වෙත වාර්තා වේ.

ඒ, ජනාධිපතිවරයාගේ රුසියානු සංචාරය හේතුවෙනි.

කෙසේ නමුත් මේ සතියේ පැවැත්වීමට නියමිත එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී පක්ෂයට නව තනතුරු කිහිපයක් එක් වනු ඇති අතර තනතුරු කිහිපයක වෙනසක් ද සිදුවනු ඇත.

වැඩි විස්තර සඳහා Info Sri Lanka News සමඟ රැදී සිටින්න.

Share on Google Plus