Beauty Pageant වංචාව. (විශේෂ හෙළිදරව්ව)


රටක තරුණ පරපුර යනු වටිනා ම සම්පතකි.

නමුත් එවැනි පරපුරක් අන්තර්ජාතික වංචාකරුවන්ට නිරාවරණය වීම රටේ අනාගතය පිලිබඳ ඛේදවාචකයකි.

මෙරට වර්තමානයේ නිරූපණ ශිල්පය (Modeling) තරුණ පරපුර අතර වේගයෙන් ජනප්‍රිය වන කලාවකි.

නවක නිරූපණ ශිල්පීන් ද, ශිල්පිනියන් ද අති විශාල ප්‍රමාණයක් මේ වන කර්මාන්තයට එක් වී හමාරය.

තත්ත්වය මෙසේ තිබිය දී මෙම නිරුපන ශිල්පය අති විශාල මාෆියාවක් වී හමාරය.

මෙම මාෆියාවේ අළුත්ම වංචාව වන්නේ Beauty Pageant සඳහා නිරුපන ශිල්පීන් විදේශ ගත කිරීමයි.

මෙම බොහෝ Beauty Pageant අන්තර්ජාතික වශයෙන් අපකීර්තියට ලක්වූ Beauty Pageant වේ.

මෙවැනි Beauty Pageant සංවිධානය කරන අන්තර්ජාතික වංචාකරුවන්ගේ නියෝජිතයන් මෙරටට තරුණ පරපුර ද එම වංචා කරුවන්ට නිරාවරණය කරමින් සිටියි.

එක්සත් ජාතීන්ගේ නාමය ද භාවිත කරමින් පවත්වාගෙන යන ඇතැම් Beauty Pageant මෙරට නියෝජිතයන් ද කටයුතු කරන්නේ අවබෝධයෙන් දැයි ගැටළුවක් පවතී.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් සවිස්තර හෙළිදරව්වක් ඉදිරියේ දී අප සිදු කරන්නෙමු.

වංචාකාරී ලෙස Beauty Pageant පැවැත්වීමට නම් දරා සිටින කූට වයපරිකයෙක් වන George Buchis පිලිබඳ කල හෙළිදරව්වක් පහතින්,

http://www.criticalbeauty.com/2015/10/who-is-george-buchis-and-why-you-should.html

http://www.misterology.com/2016/07/12/fraud-philippine-based-pageant-mister-united-continents-strikes-again/

http://www.stuff.co.nz/world/asia/75084879/miss-pancontinental-pageant-fraudulent-filipino-officials-allege



Share on Google Plus