සියතට මොකද වෙන්නේ? (Exclusive) - Info Sri Lanka News | Sinhala

සියතට මොකද වෙන්නේ? (Exclusive)


සියත මේ දිනවල මෙරට මාධ්‍ය ක්ෂේශ්‍රයේ වැඩිම කතාබහකට ලක්ව ඇති මාධ්‍ය ආයතනය වේ.

ඒ එම ආයතනය තුල සිදුවෙමින් පවතින දැවැන්ත ප්‍රති ව්‍යූහ ගත කිරීම හේතුවෙනි.

මෙරට මාධ්‍ය ආයතන ගණනාවක දැවැන්තයන් 50කට ආසන්න පිරිසක් සියත සමඟ එක ඇති බවට Info Sri Lanka News වෙත වාර්තා විය.

ඒ අනුව Dj අරා ලෙස ප්‍රසිද්ධියට පත් අරවින්ද ලොකුගේ සහ පැස්බරා ලෙස  ප්‍රසිද්ධියට පත්  දිස්නා මුණසිංහ මේ වන විට සියත සමඟ එක්ව සිටින බව වාර්තා වන අතර මාධ්‍ය ක්ෂේශ්‍රයේ දැවැන්තයන් දෙදෙනෙක් වන හේම නලීන් කරුණාරත්න සහ කැළුම් පාලිත මහීරත්න ද සියත සමඟ එක්ව සිටියි.

එසේම සහන් අබේසේකර, තිළිණ රුහුණගේ ඇතුළු තාක්ෂණික සහ නිෂ්පාදන අංශයන්හී මෙන්ම අලෙවි අංශයන්හි දක්ෂයන් රැසක් ද සියත සමඟ එක්ව ඇති බවට වැඩිදුරටත් වාර්තා වේ.

සම්බන්ධිත පුවත්,

දෙරණේ සහනුත් සියතට.

හිරුගේ සප්තස්වර බිදීයයි.

හිරුගෙන් තවත් දෙදෙනෙක් ඉවතට.

ප්‍රසිද්ධ මාධ්‍ය ආයතනයක දෙහි කැපිල්ලක්.

DJ අරා සියතට එයි


"හිරුට තරු පෙනෙයි"


හිරු FM දෙදරයි - DJ අරා හිරු අතහැර යයි



Share on Google Plus