ජනපති සහ අගමැති සංශෝධනයකට එකඟයි - එජාප ඇමති ධුර හතරක් ජනපති යටතට.


එජාප ප‍්‍රබල ඇමතිවරුන් සිවු දෙනෙකුගේ අමාත්‍යංශ තමන් යටටෙත් පවරා ගැනීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇති බවට මාධ්‍ය වාර්තා පල වෙයි.

මෙම ඇමතිවරුන් සිවු දෙනා අතර එජාපයේ තනතුරු දරන්නන්ද දෙදෙනෙකු වෙතැයි එම වාර්තාවන්හි දැක්වෙයි.

කෙසේ නමුත් විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍ය තලතා අතුකෝරල පැවසුවේ අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සඳහා ජනාධිපතිවරයා සහ අගමැතිවරයා එකඟ වී ඇති බවයි.


Powered by Blogger.