මහජන මුදලින් රට එන්නේ ඇයි? BBC බස්නාහිර මහ ඇමතිගෙන් අසයි. (VIDEO)


ශ්‍රී ලංකාවේ ප්‍රධාන අමාත්‍යවරු හය දෙනෙකු එංගලන්තයේ සංචාරයක නිරත වනවා.

ඔවුන් පිරිස ඊයේ දිනයේදී බී බී සී මැදිරියේ සිට ෆේස්බුක් ඔස්සේ සජීව සංවාදයක නිරතවීමට නියමිතව සිටිය ද ඊට සහභාගිවී ඇත්තේ බස්නාහිර පළාතේ මහ ඇමති ඉසුර දේවප්‍රිය පමණයි.

එහිදී මහජන මුදලින් දේශපාලන නායකයන් විදෙස් සංචාරවල නිරතවීම සම්බන්ධයෙන් බස්නාහිර පළාතේ මහ ඇමතිවරයා ගෙන් බී බී සී මාධ්‍යවේදියා ප්‍රශ්න කරනු ලැබුවා.

එම අවස්ථාවේ වීඩියෝව පහතින් නැරඹිය හැකියි.

Powered by Blogger.