වාසුදේව යළි පරල වේ.


බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් වූ කෝප් කමිටු වාර්තාව ගැන පාර්ලිමේන්තුවේ පැවති විවාදයේදී අදහස් දක්වමින් සිටි පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතා ආන්ඩුව වෙත දැඩි වාග් ප‍්‍රහාරයක් එල්ල කලේය.

තවත් විටෙක සිට ඇස් කණ්නාඩියද ගලවා මේසය මතට දමා ගැසීය.



Share on Google Plus