විමල් හෙට නුගේගොඩ ජනරැළිය අමතයි.


හෙට දිනයේ නුගේගොඩදී පැවැත්වෙන ඒකාබද්ද විපක්‍ෂයේ ජන රැළියේදී ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අදහස් පල කරනු ඇති බව වාර්තා වෙයි.

ඊයේ පාර්ලිමේන්තුවේදී මන්ත‍්‍රීවරයා විසින් අදහස් පල කරනු ලැබුවේ මහජන වේදිකාවක අදහස් පල කරන ආකාරයෙනි. එය නුගේගොඩ රැළියේ ප‍්‍රචාරය කරනු ඇත.

වාහන අවභාවිතාවට අනුබල දුන්නේ යයි මන්ත‍්‍රීවරයා මේ වන විට සිටින්නේ රක්‍ෂිත බන්ධනාගාර ගත කරය.

Share on Google Plus