හිරු FM දෙදරයි - DJ අරා හිරු අතහැර යයි





ABC මාධ්‍ය ජාලයේ හිරු ගුවන් විදුලියේ ජනප්‍රියතම නිවේදකයෙකු වූ DJ අරා හෙවත් අරවින්ද ලොකුගේ මහතා එම නාලිකාවෙන් ඉවත්වී ඇති බව ආරංචිමාර්ග සදහන් කරයි.

අද (02) උදෑසන වැඩසටහනෙහිද පැස්බරා පමණක් වැඩසටහන ඉදිරිපත් කල අතර අරා එහි නොසිටිණි. 

මෙම ඉවත්වීම පාලනාධිකාරිය සමග ඇතිවූ මතබේදයක්ද නොයෙසේනම් වෙනත් කරනවක්ද යන්න තවමත් පැහැදිලි නැති නමුත් මිට පෙර අවස්ථා කිහිපයකදීම හිරු පුවත් අංශය ඇතුලු අංශ කිහිපයකම සේවකයන් ඉවත්වී ගොස් තිබුණි.



Share on Google Plus