2020දීත් මෛත්‍රී එන ලකුණු





2020 වසරේ පැවැත්වෙන ජනපතිවරණයේදීත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා බව නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක මහතා පැවැසීය. 

අනුරාධපුරයේ පැවැති උත්සවයකදී ඔහු මේ බව පැවැසීය.  


Powered by Blogger.