මෛත‍්‍රී ජනපති කලේ එජාපයයි - එය සිහි තබාගත යුතුයි.


ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම්වරයා ගිය ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරයා කරනු ලැබුවේ එජාපය විසින් බව ශ්‍රීලනිප ඇමතිවරුන් මතක තබා ගත යුතු යයි ඇමති රංජිත් මද්දුමබණ්‌ඩාර පවසයි.

අද ඇතැම් ශ‍්‍රිලනිප ඇමතිවරුන් හැසිරෙන්නේ මෛත‍්‍රී ජනාධිපති කලේ ඔවුන් විසින් ආකාරයෙන් බවයි.

ගිය මැතිවරණයේදී පරාජයට පත් වූ අයටත් මේ ආණ්‌ඩුවේ ඇමති ධූර ලැබුනේ ජනාධිපති හා අගමැති එක්ව සම්මුතිවාදී ආණ්ඩුවක් මැදු නිසා බවද ඔහු කියා සිටියේ බිබිල ප‍්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.

Share on Google Plus