'අක්කරෙයිපත්තු අක්ෂර' 30 කැළණියේ දී - Info Sri Lanka News | Sinhala

'අක්කරෙයිපත්තු අක්ෂර' 30 කැළණියේ දී






චලක ප‍්‍රමුදිත ලූණුවිලගේ ලියූ ‘අක්කරෙයිපත්තු අක්ෂර’ කාව්‍ය සංග‍්‍රහය එළි දැක්වීම දෙසැම්බරයේ 30 වැනි දින 
සවස 03 ට කැලණි සරසවියේ දී පැවැත්වීමට නියමිතව ඇත.

එහිදී අදහස් දැක්වීම සදහා සාහිත්‍යවේදී තිඹිරියාගම බණ්ඩාර (තිඹිරි) ,සාහිත්‍යවේදී මහින්ද ප‍්‍රසාද් මස්ඉඹුල (මස්ඉඹුල) ,කථිකාචාර්ය චින්තක රණසිංහ (චින්තක) එක්වීමට නියමිතය.

අජිත් කුමාරසිරි (අජියා) ගේ සංගීතයෙන් ද හැඩවෙන මේ සැදෑවට ඔබත් එක්වන මෙන් චලක ප්‍රමුදිත ඔබ සැමට ආරාධනා කර සිටියි.


‘අක්කරෙයිපත්තු අක්ෂර කෘතිය ප‍්‍රකාශනය - සනහස ප‍්‍රකාශන ආයතයන විසින් සිදු කරනු ලබයි.






Share on Google Plus