රනිල් යයි - මහින්ද එයි

.



හොංකොංහි පැවැත්වෙන සමුළුවකට එක්විම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හොංකොං බලා අද අලුයම පිටත්ව ගියේය. ඔහුත් සමග හය දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් මෙම සංචාරයට එක්වූහ.

මේ අතර සිය චින සංචාරය නිමවා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා නැවතත් ශ්‍රී ලංකාවට පැමිණියේය. ඔහු ඇතළු දූත පිරිස අද අලුයම මෙසේ දිවයිනට පැමිණියේය.



Powered by Blogger.