ප්‍රසිද්ධ සභාවකදී මැ .කෝ ට කෝල් එකක් (Video) - Info Sri Lanka News | Sinhala

ප්‍රසිද්ධ සභාවකදී මැ .කෝ ට කෝල් එකක් (Video)






පොලිස්පති පූජිත ජයසුන්දර උත්සවයක් අමතමින් සිටියදී දුරකතන ඇමතුමක් ලද ආකාරයටම මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා උත්සවයක් අමතමින් සිටින අතරතුරදී ඔහුට දුරකතන ඇමතුමක් ලැබුනු අතර වහා එය විසන්ධි කරමින් ඔහු කියා සිටියේ ‘මේකට උත්ර දුන්න නම් ලෙඩක්’ යනුවෙනි






Share on Google Plus