Breakingnews.lk වෙබ්අඩවිය ලංකාවේ වාරණයට ලක්වෙයි




මෙරට සිට ක‍්‍රියාත්මක කරවන Breaking news.lk වෙබ් අඩවිය කිසිදු හේතුවකින් තොරව ලංකාව තුල වාරණය කර ඇති බව එහි පරිපාලකයෝ කියති.

මේ වන විට තම වෙබ් අඩවිය විදේශයන්හි පමනක් දර්ශණය වන බව අප වාර්තාකරුවන් සදහන් කර සිටියි.







සිය නිල ෆේස්බුක් පිටුව ඔස්සේ එම වෙබ් අඩවියේ සංස්කාරකවරුන් විසින් මෙසේ සටහනක් තබා ඇත.





Powered by Blogger.