තිස්ස කුණු කුඩයට.


ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ව්‍යාජ අත්සන් යොදා ගනිමින් කූඨ ලේඛණ සකස්කිරීමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාර ගත කරන සිටින එජාප හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතාගේ නීතිඥවරු විසින් ඔහුට ඇප ඉල්ලමින් ඉදිරිපත් කළ පෙත්සම කොළඹ මහාධිකරණය අද (04දා) නිශ්ප්‍රභ කළේය. 

ඒ අනුව යළිත් ඔහුව රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මිය නියෝග කළාය.


Share on Google Plus

0 comments:

Post a Comment