ජන අසුනින් රට හෙල්ලූ රුසිරු, තාරුණ්‍ය හොල්ලයි




සිරස ටීවී මාධ්‍ය ආයතනය විසින් ඉදිරිපත් කරනු ලැබු නවක දේශපාලඥ්ඥයන් සොයා යාමේ රියලිටි වැඩසටහන, එනම් ජන අසුන තරඟය තුල බොහෝ දෙනා අතර කතාබහට ලක්වු රුසිරු තරින්ද එගොඩගේ මෙවර ශ්‍රී ලංකා යෞවන පාර්ලිමේන්තුව සඳහා කැලණිය ආසනයෙන් තරඟ වදින බව අපට ආරංචි විය.

ජන අසුන තරඟය තුල දෙවන වටයේ විනිශ්චය මණ්ඩලයට ලබා දුන් ආන්දෝලනාත්මක පිලිතුරෙහි වීඩියෝ පටය අන්තර්ජාලය පුරා ලක්ෂ 03කට අධික පිරිසක් නරඹමින් ඊට ප්‍රතිචාර දැක්වීම ඔහු බෝහෝ දෙනා අතර කතාබහට ලක්වීමට හේතුවයි.

කෙසේ නමුත් දෙසැම්බර් මස 18 වන දින පැවැත්වෙන ශ්‍රී ලංකා යෞවන පාර්ලිමේන්තු මැතිවරණය තම ජීවිතයයේ මුහුණ දෙන පලමු මැතිවරණය බවත්, එය ජයග්‍රහණය කරමින්න් දේශපාලන ජීවිතයට ප්‍රවිශ්ඨ වීමට හොඳ පසුබිමක්, අඩිතාලමක් සකස් කර ගැනීම තම අරමුණ බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු අප වෙත සදහන් කර සිටියා.

අන්තර්ජාලය පුරා සැරිසැරූ ඒ වීඩියෝව පහතින් 




Share on Google Plus

1 comments:

  1. පිස්සු හුටන් කොට කලිසන් !

    ReplyDelete