අල්ලස් කොමිසමේ කටයුතුවලින් පොලිස් නිළධාරීන් ඉවතට




අල්ලස් කොමිසමේ විමර්ශන කටයුතුවලින් පොලිස් නිළධාරීන් ඉවත් කොට ඒ වෙනුවට වෙනස් පිරිසක් බඳවාගැනීමට සූදානම් වේ. මෙම තීරණය ගෙන තිබෙන්නේ තවදුරටත් අල්ලස් කොමිසමේ කටයුතු ස්වාධීන කිරීමේ අරමුණිනි.

ඒ අනුව විශ්වවිද්‍යාල මට්ටමින් නව බඳවාගැනීම් සිදුකරන ඔවුන්ට විශේෂ පුහුණුවක් ලබාදෙන බව අල්ලස් කොමිසමේ නව කොමසාරිස් නෙවිල් ගුරුගේ මහතා පවසයි. මේ සම්බන්ධයෙන් රජයට යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව ද ගුරුගේ මහතා ප්‍රකාශ කරයි


Share on Google Plus

0 comments:

Post a Comment