හිටපු පාර්ලිමේන්තු මන්ත්රී තිස්ස අත්තනායක මහතා රිමාන්ඩ් බන්දනාගාර ගත කිරීමට කොළඹ මහා අධිකරණය අද නියෝග කර තිබේ.
ඒ, කූට ලේඛන සකස් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පැවැත්වෙන නඩු විභාගයක් අතරතුරයි.
තිස්ස අත්තනායක රිමාන්ඩ්.
Reviewed by
Vimukthi Dushantha Rawanasinghe
on
12:46 PM
Rating:
5