මහා බැංකුවේ රහස් ඉනොකගෙන් එලියට.


මහ බැංකුව සතුවිය යුතු රහස්‍ය බවය පිලිබඳ  ප්‍රශ්නකාරී තත්වයක් නෙවත නිර්මාණය වී තිබේ.ඒ perpetual treasuries ආයතනය පිලිබඳ සාකච්චා කිරීමට සකසන ලද වර්තාවක මධ්‍යයට මුදාහෙරිමත් සමගය .

මෙම වාර්තාව කිසිඳු අයෙකුගේ අත්ස්නනකින්ග් තොරව , හිටපු මහ බැංකු නියෝජය අධිපතිවරයෙකුට හිත්වතත් වෙබ් අඩවියකට ද පුවත් පතකටද මුදා හේර ඇති අතර එහි ඇති තොරතුරු අසත්‍ය ඒවා බව අනාවරනය වී තිබේ .

මෙම ක්‍රියාවට මහා  කරන නියෝජය අධ්‍යක්ෂවරියක් වන ඉනෝකා මොහොට්ටි යන අය සම්බන්ද වී ඇති බවට සැක පලවී ඇත .මෙම තැනැත්තිය රජය ණය දෙපාර්තමේන්තුවේ ණය ලබා ගන්න අංශයේ ප්‍රධානියා  කොට ඇති අතර , පර්ශවදෙකක් අතර විනිවිද බවෙන් තොරව සිදුකෙරෙන පුද්ගලික නිකුතු කළමනාකරණය බරව සිට ඇත .එම වකවානුවේ  පුද්ගලික නිකුතුවලට සම්බන්ද ගැනුම්කාර සමාගම් හරහා කොමිස් මාර්ගයෙන්  තමනටත් ,ලොක්කන්ටත් යහමින් මුදල් උපාය ගත තැනැත්තියකි.ඇය  පිලිබන්ධ බොහෝ ප්‍රථමික ගැනුම්කරුවන් අවස්ථා ගණනාවකදී අප්‍රසාදය පල කෙරුනද ඉන් පලක් නොවුයේ ය ඇය ඉහලම නිලධාරීන් සමග ඉතා ලඟින් අසුරුකිරිමය් .

මහා බැංකුවේ   නිලධාරීන් අවශ්‍ය උවහොත් බැංකුවේ කීර්තිනාමය උදෙසා ඉනෝක මොහොට්ටි පිලිබඳ සාක්ෂි සහිතව  සුදන්මව සිටින බවට වත්මන් ඉහල නිලධාරීන්ට දෙනුම්දී තිබෙය් .

මෙවැනි ක්‍රියා හරහා රජයත් , අගමැතිවරයාත්අපහසුත්වයට  කටයුතු සිදුවෙන බව තහවුරුවී ඇත.

Share on Google Plus

0 comments:

Post a Comment