හිටපු ඇමති සරත් කුමාර රිමාන්ඩ්.


අද උදැසන අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න නොවැම්බර් මස 01 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මීගමුව මහේස්ත‍්‍රාත්වරයා නියෝගකර ඇතැයි වාර්තා වේ.

ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇත්තේ 2002 වසරේදී සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙනි.

Powered by Blogger.