'උසාවිය නිහඬයි' යලි නිහඬ කරයි.


ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ 'උසාවිය නිහඬයි' චිත්‍රපටය තිරගතවීම වළක්වාලමින් කොළඹ දිසා විනිසුරු එම්.යූ.ගුණවර්ධන මහතා අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

ඒ, ඔක්තෝබර් 19 වැනිදා දක්වයි.

හෙට සිට  ප්‍රදර්ශනය කිරීමට නියමිතව තිබු මෙම චිත්‍රපටය තිරගතවීම වළක්වා ඇත්තේ හිටපු මහේස්ත්‍රාත්වරයකු වන ලෙනින් රත්නායක තමා සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු මෙම චිත්‍රපටයේ සඳහන්වන බව කියමින් ගොනු කර තිබූ පෙත්සමක් හේතුවෙනි.

චිත්‍රපටයේ මංගල දැක්ම ඊයේ කොළඹ රීගල් සිනමාහලේ දී තිරගත විය.

Share on Google Plus

0 comments:

Post a Comment