රොනාල්ඩෝ බුදු පිළිමයක් ඉදිරියේ අශෝභන ලෙස හැසිරිලා (Photos)




ලෝකෙම දන්න සුපිරි ජනප්‍රිය පා පන්දු ක්‍රීඩකයෙක් තමා Cristiano Ronaldo කියන්නේ.

ඒ වගේම හැමෝම ගොඩක් ගෞරව කරන, හැමෝම පිළිගන්න ලොව උතුම්ම ධර්මය මේ ලොවට බිහිකළ ශාස්තෘවරයාණන් වහන්සේ තමා ශ්‍රී ගෞතම බුදුන්.

රොනාල්ඩෝ අද උදේම එයාගේ නිල ෆේස්බුක් පිටුවේ දමා තියෙන ඡායාරුපය නිසා ගොඩක් අය ඔහුව පිළිකුල් කරන්න පටන් අරගෙන.

ඒ බුදුන් වහන්සේගේ පිළිමයක් ඉදිරියේ වැරදි ලෙස කකුල දමාගෙන ඉන්න නිසා.

ලොව පිළිගත් චරිතයක් වන රොනාල්ඩෝ විතරක් ඕනෑම කෙනෙක් දැනගන්න ඕනේ ඕනෑම ආගමක තියෙන දෙයකට ගෞරව දක්වන්න.

ඉතින් මේක ඇත්තටම අශෝභන ක්‍රියාවක්. බෞද්ධ රටක් විදියට අපි මේක ඇත්තටම පිළිකුල් කරනවා.












Share on Google Plus

0 comments:

Post a Comment